Skip to content

Commit

Permalink
Error Corrections
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Oct 29, 2024
1 parent 26f213d commit f66953a
Show file tree
Hide file tree
Showing 15 changed files with 25 additions and 25 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/an-5-5.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -2754,7 +2754,7 @@
"type": "unindented"
},
{
"text": "**34**. මහාණනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:",
"text": "**34**. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:",
"type": "paragraph"
},
{
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-an-1.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -3390,7 +3390,7 @@
"entries": [
{
"type": "paragraph",
"text": "පටිපත්ති අන්තරධානය නම්: ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල නිපදවන්නට නොහැක්කාහු පිවුපිරිසුදු සිල් පමණක්ම රකිති. කල් යන විට ශීලය සම්පූර්‍ණකොට රකිමු. කෙලෙසුන් තැවීමේ වීර්‍ය්‍යයෙහි යෙදෙමු. මාර්‍ගයක් හෝ ඵලයක් හෝ පසක්කරන්නට නොහැකිවෙමු. දැන් ආර්‍ය්‍යධර්‍මප්‍රතිවේධයක් නැතැයි නිශ්චයකට එළඹ මැලිකම් බහුලවූවාහු ඔවුනොවුනට චෝදනා නොකරත්, සිහි නොගන්වත්, කුකුස් නැත්තෝ වෙත්. එතැන්පටන් කුඩා අණුකුඩාසිකපද යටපත් කරත්. කල්යන විට පචිති තුලැසිවලට එළඹෙත්, එයින් ගරුකාපත්තීන්ටද එළැඹෙත්. පාරාජික පමණක්ම පවතියි. සිවු පරිජි රක්නා භික්‍ෂූන්වහන්සේලා සියයක් හෝ දහසක් හෝ ජීවමාන කල්හි පටිපත්ති අතුරුදහන් නොවූයේ නම්වෙයි. අන්තිම භික්‍ෂුවගේ සිල්බිඳීයාමෙන් හෝ දිවිගෙවී යාමෙන් හෝ අතුරුදහන් වේය යන මෙය පටිපත්ති අන්තරධානය නමි."
"text": "පටිපත්ති අන්තරධානය නම්: ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල නිපදවන්නට නොහැක්කාහු සිවුපිරිසිදු සිල් පමණක්ම රකිති. කල් යන විට ශීලය සම්පූර්‍ණකොට රකිමු. කෙලෙසුන් තැවීමේ වීර්‍ය්‍යයෙහි යෙදෙමු. මාර්‍ගයක් හෝ ඵලයක් හෝ පසක්කරන්නට නොහැකිවෙමු. දැන් ආර්‍ය්‍යධර්‍මප්‍රතිවේධයක් නැතැයි නිශ්චයකට එළඹ මැලිකම් බහුලවූවාහු ඔවුනොවුනට චෝදනා නොකරත්, සිහි නොගන්වත්, කුකුස් නැත්තෝ වෙත්. එතැන්පටන් කුඩා අණුකුඩාසිකපද යටපත් කරත්. කල්යන විට පචිති තුලැසිවලට එළඹෙත්, එයින් ගරුකාපත්තීන්ටද එළැඹෙත්. පාරාජික පමණක්ම පවතියි. සිවු පරිජි රක්නා භික්‍ෂූන්වහන්සේලා සියයක් හෝ දහසක් හෝ ජීවමාන කල්හි පටිපත්ති අතුරුදහන් නොවූයේ නම්වෙයි. අන්තිම භික්‍ෂුවගේ සිල්බිඳීයාමෙන් හෝ දිවිගෙවී යාමෙන් හෝ අතුරුදහන් වේය යන මෙය පටිපත්ති අන්තරධානය නමි."
},
{
"type": "paragraph",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-an-3.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -3233,7 +3233,7 @@
},
{
"type": "paragraph",
"text": "චුතූපපාත කථාවෙහි **විජ්ජා** යනු දිබ්බචක්‍ඛු ඤාණවිද්‍යාවයි. **අවිජ්ජා **යනු සත්වයන්ගේ ව්‍යුතිප්‍රතිසන්‍ධි වසන්නාවූ අවිද්‍යාවයි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේයි."
"text": "චුතූපපාත කථාවෙහි **විජ්ජා** යනු දිබ්බචක්‍ඛු ඤාණවිද්‍යාවයි. **අවිජ්ජා **යනු සත්වයන්ගේ ච්‍යුතිප්‍රතිසන්‍ධි වසන්නාවූ අවිද්‍යාවයි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේයි."
},
{
"type": "paragraph",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-an-8.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -654,7 +654,7 @@
},
{
"type": "paragraph",
"text": "මෙපමණකින් කුමක් දැක්වූ සේක්ද? බමුණ ඒ කුකුළු පැටවා වනාහි බිජුවට පලා එයින් නික්මෙන්නේ එක්වරක්ම උපදියි. මම වනාහි පෙර විසූ ස්කන්ධයන් වසාලන අවිද්‍යා බිජුවට පලා පළමුව පුබ්බේනිවාසානුස්සති විද්‍යාවෙන් උපන්නෙමි. ඉක්බිති සත්ත්වයන්ගේ ව්‍යුති ප්‍රතිසන්ධි වසාලන්නා වූ අවිද්‍යා බිජුවට පලා දිබ්බචක්ඛුඤාණ විද්‍යාවෙන් දෙවැනිව උපන්නෙමි. ඉක්බිතිව සිවුසස් වසාලන අවිද්‍යා බිජුවට පලා ආශ්‍රවක්ෂයකර ඥාන නමැති විද්‍යාවෙන් තෙවැනිව උපන්නේ වෙමි. මෙසේ විද්‍යාත්‍රයෙන් තෙවරක් උපන්නේ වෙමි. ඒ මාගේ ජාතිය (උපත) ආර්‍ය්‍යය. සුපිරිසිදුයයි මෙය දක්වන සේක. මෙසේ දක්වමින් ද පුබ්බෙනිවාස නුවණින් අතීතංස ඥානය ද දිබ්බචක්ඛු නුවණින් ප්‍රත්‍යූත්පන්න හා අනාගතංස ඥානයද ආශ්‍රවක්‍ෂය නුවණින් සියලු ලෞකික ලෝකෝත්තර ගුණදැයි මෙසේ ත්‍රිවිධ විද්‍යාවන්ගෙන් සියලු සර්‍වඥගුණයන් පවසා තමන්ගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය බමුණාට දැක්වූ සේක."
"text": "මෙපමණකින් කුමක් දැක්වූ සේක්ද? බමුණ ඒ කුකුළු පැටවා වනාහි බිජුවට පලා එයින් නික්මෙන්නේ එක්වරක්ම උපදියි. මම වනාහි පෙර විසූ ස්කන්ධයන් වසාලන අවිද්‍යා බිජුවට පලා පළමුව පුබ්බේනිවාසානුස්සති විද්‍යාවෙන් උපන්නෙමි. ඉක්බිති සත්ත්වයන්ගේ ච්‍යුති ප්‍රතිසන්ධි වසාලන්නා වූ අවිද්‍යා බිජුවට පලා දිබ්බචක්ඛුඤාණ විද්‍යාවෙන් දෙවැනිව උපන්නෙමි. ඉක්බිතිව සිවුසස් වසාලන අවිද්‍යා බිජුවට පලා ආශ්‍රවක්ෂයකර ඥාන නමැති විද්‍යාවෙන් තෙවැනිව උපන්නේ වෙමි. මෙසේ විද්‍යාත්‍රයෙන් තෙවරක් උපන්නේ වෙමි. ඒ මාගේ ජාතිය (උපත) ආර්‍ය්‍යය. සුපිරිසිදුයයි මෙය දක්වන සේක. මෙසේ දක්වමින් ද පුබ්බෙනිවාස නුවණින් අතීතංස ඥානය ද දිබ්බචක්ඛු නුවණින් ප්‍රත්‍යූත්පන්න හා අනාගතංස ඥානයද ආශ්‍රවක්‍ෂය නුවණින් සියලු ලෞකික ලෝකෝත්තර ගුණදැයි මෙසේ ත්‍රිවිධ විද්‍යාවන්ගෙන් සියලු සර්‍වඥගුණයන් පවසා තමන්ගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය බමුණාට දැක්වූ සේක."
}
],
"footnotes": []
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-ap-dhs.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -4575,7 +4575,7 @@
},
{
"type": "paragraph",
"text": "ඒ බුදුන්ට මෑත භාගයේ දී කල්ප අටළොසකින් මත්තෙහි එක් කපෙක පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන බුදුවරු තුන්නමක් උපන්හ. පියදස්සී බුදුන්ට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී කෙළ ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ කෝටි අනූවකි. තුන්වැන්නේ අසූ කෝටියකි. එකල්හි බෝසතාණෝ කාශ්‍යප නම් මානවකයෙක්ව ත්‍රිවේදයෙහි කෙළ පැමිණ බුදුන්ගේ ධර්ම දේශනාව අසා කෙළ ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා සරණයෙහි ද සීලයෙහි ද පිහිටියහ. ඉක්බිති බුදුරජාණෝ ඒ බෝසතුන් මින් අටළොස් කපක් ඇවෑමෙන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ."
"text": "ඒ බුදුන්ට මෑත භාගයේ දී කල්ප එක්දහස් අටසියයකින් මත්තෙහි එක් කපෙක පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන බුදුවරු තුන්නමක් උපන්හ. පියදස්සී බුදුන්ට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී කෙළ ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ කෝටි අනූවකි. තුන්වැන්නේ අසූ කෝටියකි. එකල්හි බෝසතාණෝ කාශ්‍යප නම් මානවකයෙක්ව ත්‍රිවේදයෙහි කෙළ පැමිණ බුදුන්ගේ ධර්ම දේශනාව අසා කෙළ ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා සරණයෙහි ද සීලයෙහි ද පිහිටියහ. ඉක්බිති බුදුරජාණෝ ඒ බෝසතුන් මින් අටළොස් කපක් ඇවෑමෙන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ."
},
{
"type": "paragraph",
Expand Down
Loading

0 comments on commit f66953a

Please sign in to comment.