Skip to content

Commit

Permalink
Fixing more spaces in ( )
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Mar 4, 2024
1 parent fbcdfae commit b1dda89
Show file tree
Hide file tree
Showing 13 changed files with 28 additions and 28 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/an-1.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -6221,7 +6221,7 @@
"level": 1
},
{
"text": "මහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන ) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.",
"text": "මහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.",
"type": "paragraph"
},
{
Expand Down
10 changes: 5 additions & 5 deletions public/static/text/an-10-2.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -3054,7 +3054,7 @@
"type": "paragraph"
},
{
"text": "ආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ ) යී.",
"text": "ආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.",
"type": "paragraph"
},
{
Expand Down Expand Up @@ -3112,7 +3112,7 @@
"text": "සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ."
},
{
"text": "ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ ) යී.",
"text": "ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.",
"type": "paragraph"
},
{
Expand All @@ -3124,7 +3124,7 @@
"type": "paragraph"
},
{
"text": "ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ ) යි.",
"text": "ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ) යි.",
"type": "paragraph"
},
{
Expand Down Expand Up @@ -3543,7 +3543,7 @@
"type": "unindented"
},
{
"text": "මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.",
"text": "මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.",
"type": "paragraph"
},
{
Expand Down Expand Up @@ -7451,7 +7451,7 @@
"type": "paragraph"
},
{
"text": "උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල් ) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.",
"text": "උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.",
"type": "paragraph"
}
],
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/an-10-3.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -104,7 +104,7 @@
"type": "paragraph"
},
{
"text": "(කාය - චීවරාදී ) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:",
"text": "(කාය - චීවරාදී) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:",
"type": "paragraph"
},
{
Expand Down
8 changes: 4 additions & 4 deletions public/static/text/an-10.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -394,7 +394,7 @@
"level": 1
},
{
"text": "(සැවැත් නුවර )",
"text": "[සැවැත් නුවර]",
"type": "paragraph"
},
{
Expand Down Expand Up @@ -487,7 +487,7 @@
"level": 1
},
{
"text": "(සැවැත් නුවර )",
"text": "[සැවැත් නුවර]",
"type": "unindented"
},
{
Expand Down Expand Up @@ -517,7 +517,7 @@
"level": 1
},
{
"text": "(සැවැත් )",
"text": "[සැවැත්]",
"type": "unindented"
},
{
Expand Down Expand Up @@ -3259,7 +3259,7 @@
"type": "paragraph"
},
{
"text": "බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය ) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.",
"text": "බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.",
"type": "paragraph"
},
{
Expand Down
Loading

0 comments on commit b1dda89

Please sign in to comment.