Skip to content

Commit

Permalink
correcting කින්නාහං --> කින්තාහං
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Mar 18, 2024
1 parent d1a7bb2 commit b130e39
Show file tree
Hide file tree
Showing 2 changed files with 2 additions and 2 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-jat-22.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -7933,7 +7933,7 @@
},
{
"type": "paragraph",
"text": "මෙහි **නතද්දසා** ඌ (මුවා) නොදුටුවේය යනුයි. **කින්නාහං** මෙබඳු වූ හොඳ පෙනුමැති කෙනෙකු ඉදිරියේ මම අමූලික බොරු කියන්නෙම්ද යනුයි. **කොධ ලොභාභිභූතොහං** ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මැඩලන ලද්දා වූ මම පළමුව ක්‍රෝධයෙන් මුවන්ට විදිමියි දුනුදිය නගා තබා පසුව ඔබ දැක ඒ දේවතාදීන්ගෙන් කවරෙකුදැයි නොදන්නේ විචාරා දැන ගනිමියි ඔබ කෙරෙහි ලෝභයක් ඇතිවිය. ඒ නිසා මෙසේ කීහ."
"text": "මෙහි **නතද්දසා** ඌ (මුවා) නොදුටුවේය යනුයි. **කින්තාහං** මෙබඳු වූ හොඳ පෙනුමැති කෙනෙකු ඉදිරියේ මම අමූලික බොරු කියන්නෙම්ද යනුයි. **කොධ ලොභාභිභූතොහං** ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මැඩලන ලද්දා වූ මම පළමුව ක්‍රෝධයෙන් මුවන්ට විදිමියි දුනුදිය නගා තබා පසුව ඔබ දැක ඒ දේවතාදීන්ගෙන් කවරෙකුදැයි නොදන්නේ විචාරා දැන ගනිමියි ඔබ කෙරෙහි ලෝභයක් ඇතිවිය. ඒ නිසා මෙසේ කීහ."
}
],
"footnotes": []
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-pv.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -4732,7 +4732,7 @@
"entries": [
{
"type": "paragraph",
"text": "එය අසා හටගත් අනුකම්පාව දයාව ඇතිව **හන්‍දකිං තාහං දම්මී** - යන ගාථාව කීය. **හන්‍දා** - උද්‍යොගාත්‍ථියෙහි නිපාතයි. **කින්නාහං දම්මි** - මම ඔබට කුමක් දෙම් ද, වස්ත්‍ර ද නැත්නම් ආහාර ද, **කිං වා තෙධ කරොම්‍යහ** මේ කාලයෙහි කුමක් හෝ අන්‍ය වූ උපකාරයක් කරන්නෙමි."
"text": "එය අසා හටගත් අනුකම්පාව දයාව ඇතිව **හන්‍දකිං තාහං දම්මී** - යන ගාථාව කීය. **හන්‍දා** - උද්‍යොගාත්‍ථියෙහි නිපාතයි. **කින්තාහං දම්මි** - මම ඔබට කුමක් දෙම් ද, වස්ත්‍ර ද නැත්නම් ආහාර ද, **කිං වා තෙධ කරොම්‍යහ** මේ කාලයෙහි කුමක් හෝ අන්‍ය වූ උපකාරයක් කරන්නෙමි."
},
{
"type": "paragraph",
Expand Down

0 comments on commit b130e39

Please sign in to comment.