Skip to content

Commit

Permalink
Error Corrections
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Mar 14, 2024
1 parent cb0e64a commit 9dba1cf
Show file tree
Hide file tree
Showing 3 changed files with 3 additions and 3 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/an-10-2.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -909,7 +909,7 @@
"type": "paragraph"
},
{
"text": "ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ. හැම දහම්හු මනසිකාරය සම්භව ඇතියහ. හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇතියහ. හැම දහම්හු වේදනාව සමවසරණ කොට ඇතියහ. හැම දහම්හු සමාධිය පාමොක් කොට ඇතියහ. හැම දහම්හු ස්මෘතිය අධිපති කොට ඇතියහ. හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇතියහ. හැම දහම්හු නිවනට වදනාහ. හැම දහම්හු නිවන අවසන් කොට ඇතියහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියවු යි.",
"text": "ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ. හැම දහම්හු මනසිකාරය සම්භව ඇතියහ. හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇතියහ. හැම දහම්හු වේදනාව සමවසරණ කොට ඇතියහ. හැම දහම්හු සමාධිය පාමොක් කොට ඇතියහ. හැම දහම්හු ස්මෘතිය අධිපති කොට ඇතියහ. හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇතියහ. හැම දහම්හු විමුක්තිය සාරකොට ඇතියහ. හැම දහම්හු නිවනට වදනාහ. හැම දහම්හු නිවන අවසන් කොට ඇතියහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියවු යි.",
"type": "paragraph"
},
{
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-jat-6.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -55,7 +55,7 @@
},
{
"type": "paragraph",
"text": "**‘මාස්සු කුජ්ඣි භූමිපති’** යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, එක් තීර්ථ නාවිකයකු අරබයා වදාළ සේක. සැබවින්ම මෝඩයකු වු ඔහු අනුවණ තැනැත්තෙකි. බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණ නොදන්නා ඔහු, අන් කිසිදු පුද්ගලයෙකුගේ ගුණයක් ද නොහඳුනයි. එසේම ඔහු චණ්ඩියෙකි. පරුෂය. සාහසික පුද්ගලයෙකි. කිසියම් දිනක දනව් වැසි එක් භික්‍ෂුවක් බුදුරදුන්ට උපස්ථාන කිරීම සඳහා එමින් සිටියේය. මේ ගමනේ දී සැඳෑ සමයක, ‘අචිරවතී’ ගංතෙරට පැමිණි ඒ භික්‍ෂු නම ඉහත කී සැරපරුෂ නාවිකයා වෙත එළඹ, ‘උපාසකය, එගොඩට යාමට කැමැත්තෙමි. ඒ සඳහා ඔබේ නැව යොදවනු මැනවැ’යි කීයේය. ‘හිමියනි, එගොඩට යෑමට, දැන් මේ සුදුසු වේලාවක් නොවේ. එබැවින් කොතැනක හෝ, නවාතැන් ගෙන, හෙට මෙහි එනු මැනවි’. ‘උපාසකය, මෙහි කොතැනක වසන්නෙම්ද? ඒ නිසා මා එතෙර කරනු මැනවැ’යි, ඒ භික්‍ෂුව නාවිකයාට කීයේය. ඉන් කිපුණු නාවිකයා ‘බොල මහණ, මෙහි එව, එතොරට දමන්නෙමැ’යි කියා, තෙරුන් නැවට නංවාගෙන කෙළින්ම එතෙරට නොගොස්, ගඟ පහළට නැව පදවා, එසේම නැව තදින් ඒ මේ අත පැද්දෙන්නට සලස්වා, තෙරුන්ගේ පාසිවුරු තෙමා, උන්වහන්සේ මහඑත් වෙහෙසට පත්කොට එතැනින් ඉවුර වෙත නැව පදවාගෙන ඇවිත්, අඳුර වැටුණු පසු තෙරුන් නැවෙන් බස්වා පිටත් කෙළේය. ඉක්බිති, ඒ භික්‍ෂුව විහාරයට ගොස් එදවස බුදුරදුන්ට උපස්ථාන කිරීමට අවකාශයක් නොලැබුණු බැවින්, පසුදා බුදුරදුන් වෙත එළඹ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. කරන ලද පිළිසඳර ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ පැමිණියේ කවදා දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, මම ඊයේ මෙහි පැමිණියෙමි.’ ‘එසේ නම් කුමක් හෙයින් බුද්ධ උපස්ථානයට අද පැමිණියෙහිදැ’යි බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවගෙන් ඇසී සේක. එවිට භික්‍ෂුව ගත වූ රාත්‍රියෙහි සැදෑ සමයෙහි සිදුවූ සියල්ල තත්ත්වාකාරයෙන්ම බුදුරදුන් ඉදිරියෙහි දී විස්තර කෙළේය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය නාවිකයා සැඩපරුෂ පුද්ගලයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු පඬිවරුන් වෙහෙසට පත් කෙළේ යැ’යි වදාරා, ඒ භික්‍ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක. තෙරුන්ගේ පාසිවුරු තෙමා, උන්වහන්සේ මහත් වෙහෙසට පත්කොට එතැනින් ඉවුර වෙත නැවත පදවාගෙන ඇවිත්, අඳුර වැටුණු පසු තෙරුන් නැවෙන් බස්වා පිටත් කෙළේය. ඉක්බිති ඒ භික්‍ෂුව විහාරයට ගොස්, එදවස බුදුරදුන්ට උපස්ථාන කිරීමට අවකාශයක් නොලැබුණු බැවින්, පසුදා බුදුරදුන් වෙත එළඹ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. කරන ලද පිළිසඳර ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ පැමිණියේ කවදාදැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, මම ඊයේ මෙහි පැමිණියෙමි.’ ‘එසේ නම් කුමක් හෙයින් බුද්ධ උපස්ථානයට අද පැමිණියෙහිදැ’යි බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවගෙන් ඇසී සේක. එවිට භික්‍ෂුව ගත වූ රාත්‍රියෙහි සැඳෑ සමයෙහි සිදුවූ සියල්ල තත්ත්වාකාරයෙන් ම බුදුරදුන් ඉදිරියෙහි දී විස්තර කෙළේය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔබ නාවිකයා සැඩපරුෂ පුද්ගලයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු පඬිවරුන් වෙහෙසට පත් කෙළේ යැ’යි වදාරා, ඒ භික්‍ෂුවගේ ම අයැදුමෙන් මේ අතීත කථාපුවත දේශනාකොට වදාළ සේක."
"text": "**‘මාස්සු කුජ්ඣි භූමිපති’** යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, එක් තීර්ථ නාවිකයකු අරබයා වදාළ සේක. සැබවින්ම මෝඩයකු වු ඔහු අනුවණ තැනැත්තෙකි. බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණ නොදන්නා ඔහු, අන් කිසිදු පුද්ගලයෙකුගේ ගුණයක් ද නොහඳුනයි. එසේම ඔහු චණ්ඩියෙකි. පරුෂය. සාහසික පුද්ගලයෙකි. කිසියම් දිනක දනව් වැසි එක් භික්‍ෂුවක් බුදුරදුන්ට උපස්ථාන කිරීම සඳහා එමින් සිටියේය. මේ ගමනේ දී සැඳෑ සමයක, ‘අචිරවතී’ ගංතෙරට පැමිණි ඒ භික්‍ෂු නම ඉහත කී සැරපරුෂ නාවිකයා වෙත එළඹ, ‘උපාසකය, එගොඩට යාමට කැමැත්තෙමි. ඒ සඳහා ඔබේ නැව යොදවනු මැනවැ’යි කීයේය. ‘හිමියනි, එගොඩට යෑමට, දැන් මේ සුදුසු වේලාවක් නොවේ. එබැවින් කොතැනක හෝ, නවාතැන් ගෙන, හෙට මෙහි එනු මැනවි’. ‘උපාසකය, මෙහි කොතැනක වසන්නෙම්ද? ඒ නිසා මා එතෙර කරනු මැනවැ’යි, ඒ භික්‍ෂුව නාවිකයාට කීයේය. ඉන් කිපුණු නාවිකයා ‘බොල මහණ, මෙහි එව, එතොරට දමන්නෙමැ’යි කියා, තෙරුන් නැවට නංවාගෙන කෙළින්ම එතෙරට නොගොස්, ගඟ පහළට නැව පදවා, එසේම නැව තදින් ඒ මේ අත පැද්දෙන්නට සලස්වා, තෙරුන්ගේ පාසිවුරු තෙමා, උන්වහන්සේ මහත් වෙහෙසට පත්කොට එතැනින් ඉවුර වෙත නැව පදවාගෙන ඇවිත්, අඳුර වැටුණු පසු තෙරුන් නැවෙන් බස්වා පිටත් කෙළේය. ඉක්බිති, ඒ භික්‍ෂුව විහාරයට ගොස් එදවස බුදුරදුන්ට උපස්ථාන කිරීමට අවකාශයක් නොලැබුණු බැවින්, පසුදා බුදුරදුන් වෙත එළඹ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. කරන ලද පිළිසඳර ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ පැමිණියේ කවදා දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, මම ඊයේ මෙහි පැමිණියෙමි.’ ‘එසේ නම් කුමක් හෙයින් බුද්ධ උපස්ථානයට අද පැමිණියෙහිදැ’යි බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවගෙන් ඇසී සේක. එවිට භික්‍ෂුව ගත වූ රාත්‍රියෙහි සැදෑ සමයෙහි සිදුවූ සියල්ල තත්ත්වාකාරයෙන්ම බුදුරදුන් ඉදිරියෙහි දී විස්තර කෙළේය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය නාවිකයා සැඩපරුෂ පුද්ගලයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු පඬිවරුන් වෙහෙසට පත් කෙළේ යැ’යි වදාරා, ඒ භික්‍ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක. "
},
{
"type": "paragraph",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/kn-ap-1-5.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -11163,7 +11163,7 @@
"type": "paragraph"
},
{
"text": "1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එයා මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.",
"text": "1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එය මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.",
"type": "paragraph"
},
{
Expand Down

0 comments on commit 9dba1cf

Please sign in to comment.