Skip to content

Commit

Permalink
Error Corrections
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Apr 24, 2024
1 parent 60375d6 commit 5d3d49b
Show file tree
Hide file tree
Showing 3 changed files with 3 additions and 3 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-dn-3.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -3626,7 +3626,7 @@
},
{
"type": "paragraph",
"text": "අතුරුදහන් තුනකි. **පරියත්ති අන්තරධානං පටිවෙධ අන්තරධානං පටිපත්ති අන්තරධානං** - එහි පරියත්ති යනු තුන්පිටකයයි. පටිවෙධ - සත්‍ය ප්‍රතිවේධයයි. පටිපත්ති - ප්‍රතිපදාවයි. එහි පටිචේධය ද පටිපත්ති ද තිබුනත් නැතත් එක් කලෙක ප්‍රතිවේධකර භික්ෂු බොහෝ වෙති. මේ භික්ෂුව පෘථග්ජන යයි ඇඟිල්ල දික්කර දැක්විය යුතුවේ. මේ ද්වීපයෙහි ම එක්වරක පෘථග්ජන භික්ෂුවක් නම් නොවීය. ප්‍රතිපදාව පුරන්නේ සමහර කාලෙක බොහෝ වෙති. සමහර කාලෙක අල්ප වෙති. මෙසේ පටිචේධය ද පටිපත්තිය ද තිබුණත් නැතත් සාසන පැවැත්මට පරියත්තිය ප්‍රමාණවත්ය. පණ්ඩිතයා ත්‍රිපිටකය අසා ඒ දෙක පුරති."
"text": "අතුරුදහන් තුනකි. **පරියත්ති අන්තරධානං පටිවෙධ අන්තරධානං පටිපත්ති අන්තරධානං** - එහි පරියත්ති යනු තුන්පිටකයයි. පටිවෙධ - සත්‍ය ප්‍රතිවේධයයි. පටිපත්ති - ප්‍රතිපදාවයි. එහි පටිවේධය ද පටිපත්ති ද තිබුනත් නැතත් එක් කලෙක ප්‍රතිවේධකර භික්ෂු බොහෝ වෙති. මේ භික්ෂුව පෘථග්ජන යයි ඇඟිල්ල දික්කර දැක්විය යුතුවේ. මේ ද්වීපයෙහි ම එක්වරක පෘථග්ජන භික්ෂුවක් නම් නොවීය. ප්‍රතිපදාව පුරන්නේ සමහර කාලෙක බොහෝ වෙති. සමහර කාලෙක අල්ප වෙති. මෙසේ පටිවේධය ද පටිපත්තිය ද තිබුණත් නැතත් සාසන පැවැත්මට පරියත්තිය ප්‍රමාණවත්ය. පණ්ඩිතයා ත්‍රිපිටකය අසා ඒ දෙක පුරති."
},
{
"type": "paragraph",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-vp-cv.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -6437,7 +6437,7 @@
},
{
"type": "paragraph",
"text": "**“මඤ්ජෙට්ඨිකා නාම රොගජාති**” උක්දඬු තුළ රතුබවය. “**මහතො තළාකස්ස පටිගච්චෙව ආලිං”** මෙයින් වනාහි මේ කරුණ දක්වාලන්නේය. මහත් තටාකයක්හුගේ නියර නොබැදිකල්හිද මද දියක් සිටිනේමය. පළමුකොටම නියර බැඳි කල්හි වනාහි නියර නොබැදීම නිසා යම්දියක් නොසිටින්නේද, ඒ දියත් සිටින්නේය. එපරිද්දෙන්ම වස්තුව නොඋපන් කල්හි පළමුකොටම නොඉක්මවීම පිණිස යම්මේ ගරු ධර්‍මයෝ පණවන ලද්දාහුද, ඒ ගරුධර්‍ම නොපැණ වූ කල්හිද මාගම පැවිදි වූ බැවින් සද්ධර්‍මය අවුරුදු පන්සියයක් පවත්නේය. පළමුකොට පැණවූ බැවින් තවත් අවුරුදු පන්සියයක් පවත්නේයයි මෙසේ පළමු කියූ අවුරුදු දහසම පවත්නේය. අවුරුදු දහස යන මෙයි සිවු පිළිසැඹියා පත් රහතුන්වහන්සේගේ වසයෙන් වදාරණ ලද්දේය. එයින් මත්තෙහිද ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රවයන්ගේ වසයෙන් අවුරුදු දහසක්, අනාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, සකෘදාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, ස්‍රොතාපන්නයන්ගේ වසයෙන් අවුරුදු දහසක්’යි මෙසේ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ප්‍රතිවෙධ සද්ධර්‍මය පවත්නේය. පර්‍ය්‍යාප්ති ධර්‍මයද ඒ පන්දහස මුළුල්ලෙහිමය. පර්‍ය්‍යාප්තිය නැති කල්හි ප්‍රතිවෙධය ඇත්තේමය. පර්‍ය්‍යාප්තිය නැති කල්හි ප්‍රතිවෙධයක් නොවේ. ලිඞ්ගය වනාහි ප්‍රතිපත්තිය අතුරුදහන්වූ කල්හිද බොහෝ කල් පවත්නේය."
"text": "**“මඤ්ජෙට්ඨිකා නාම රොගජාති**” උක්දඬු තුළ රතුබවය. “**මහතො තළාකස්ස පටිගච්චෙව ආලිං”** මෙයින් වනාහි මේ කරුණ දක්වාලන්නේය. මහත් තටාකයක්හුගේ නියර නොබැදිකල්හිද මද දියක් සිටිනේමය. පළමුකොටම නියර බැඳි කල්හි වනාහි නියර නොබැදීම නිසා යම්දියක් නොසිටින්නේද, ඒ දියත් සිටින්නේය. එපරිද්දෙන්ම වස්තුව නොඋපන් කල්හි පළමුකොටම නොඉක්මවීම පිණිස යම්මේ ගරු ධර්‍මයෝ පණවන ලද්දාහුද, ඒ ගරුධර්‍ම නොපැණ වූ කල්හිද මාගම පැවිදි වූ බැවින් සද්ධර්‍මය අවුරුදු පන්සියයක් පවත්නේය. පළමුකොට පැණවූ බැවින් තවත් අවුරුදු පන්සියයක් පවත්නේයයි මෙසේ පළමු කියූ අවුරුදු දහසම පවත්නේය. අවුරුදු දහස යන මෙයි සිවු පිළිසැඹියා පත් රහතුන්වහන්සේගේ වසයෙන් වදාරණ ලද්දේය. එයින් මත්තෙහිද ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රවයන්ගේ වසයෙන් අවුරුදු දහසක්, අනාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, සකෘදාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, ස්‍රොතාපන්නයන්ගේ වසයෙන් අවුරුදු දහසක්’යි මෙසේ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ප්‍රතිවෙධ සද්ධර්‍මය පවත්නේය. පර්‍ය්‍යාප්ති ධර්‍මයද ඒ පන්දහස මුළුල්ලෙහිමය. පර්‍ය්‍යාප්තිය නැතිවිට ප්‍රතිවෙධය නැත. පර්‍ය්‍යාප්තිය ඇති කල්හි ප්‍රතිවෙධය නොවන්නේ නොවේ. ලිඞ්ගය වනාහි ප්‍රතිපත්තිය අතුරුදහන්වූ කල්හිද බොහෝ කල් පවත්නේය."
}
],
"footnotes": []
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/kn-thag.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -14800,7 +14800,7 @@
},
{
"type": "gatha",
"text": "584. පග්ගහීතතිමිත්තස්ස{1} චිත්තස්සුප්පාදකොවිදො,\nසමථං අනුයුඤ්ජෙය්ය කාලෙන ච විපස්සනං.",
"text": "584. පග්ගහීතනිමිත්තස්ස{1} චිත්තස්සුප්පාදකොවිදො,\nසමථං අනුයුඤ්ජෙය්ය කාලෙන ච විපස්සනං.",
"level": 1
},
{
Expand Down

0 comments on commit 5d3d49b

Please sign in to comment.