Skip to content

Commit

Permalink
Error Corrections
Browse files Browse the repository at this point in the history
  • Loading branch information
dilhanidia committed Jul 30, 2024
1 parent 9f42668 commit 478a252
Show file tree
Hide file tree
Showing 6 changed files with 9 additions and 9 deletions.
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-ap-dhs-3.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -1991,7 +1991,7 @@
},
{
"type": "paragraph",
"text": "චතුර්ථ සංග්‍රහාවසානයෙහි දිට්ඨාදීන්ගේ පශ්චිම පදයාගේ භේදයක් නැති බැවින් මුලපටන් විචාරීමක් නොකොටම **රූපායතනං දිට්ඨං සද්දායතනං සුතං** යන ආදිය කියන ලදී. එහි රූපායතනය ඇසින් බලා දක්නට හැකියැයි **දිට්ඨං** නම් විය. ශබ්දායතනං කනින් අසා දැනගන්නට හැකියැයි **සුතං** නම් වීය. ගන්‍ධායතනාදී තුන ඝාණ ජිව්හා කායයන් විසින් පැමිණ ගතයුතු හෙයින් දැනගෙන දතයුතු හෙයින් **මුත** නම් විය. ස්පර්ශ කොට ද භූතෝත්පත්ති කාරණ හෙයින් මුත නමැයි ද කියන ලදී. සියලුම රූපය වනාහි මනෝවිඥානයෙන් දතයුතුයි යැයි **වනසා විඤ්ඤාතං** නම් විය."
"text": "චතුර්ථ සංග්‍රහාවසානයෙහි දිට්ඨාදීන්ගේ පශ්චිම පදයාගේ භේදයක් නැති බැවින් මුලපටන් විචාරීමක් නොකොටම **රූපායතනං දිට්ඨං සද්දායතනං සුතං** යන ආදිය කියන ලදී. එහි රූපායතනය ඇසින් බලා දක්නට හැකියැයි **දිට්ඨං** නම් විය. ශබ්දායතනං කනින් අසා දැනගන්නට හැකියැයි **සුතං** නම් වීය. ගන්‍ධායතනාදී තුන ඝාණ ජිව්හා කායයන් විසින් පැමිණ ගතයුතු හෙයින් දැනගෙන දතයුතු හෙයින් **මුත** නම් විය. ස්පර්ශ කොට ද භූතෝත්පත්ති කාරණ හෙයින් මුත නමැයි ද කියන ලදී. සියලුම රූපය වනාහි මනෝවිඥානයෙන් දතයුතුයි යැයි **මනසා විඤ්ඤාතං** නම් විය."
},
{
"type": "heading",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-cp.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -4220,7 +4220,7 @@
"entries": [
{
"type": "paragraph",
"text": "හෙතෙම එක් පුණු පොහෝ දිනයක උදෑසනම නගන ලද සෙස්සත් ඇති රාජාසනයෙහි හුන්නේ තමා විසින් දුන් දානයන් සිහිකරන්නේ “තමා විසින් බුදුන් බාහිර වස්තුවක් නම් නැති බව දැක ආධ්‍යාත්මික දානය මෙන් බාහිර දානය මාගේ සිත සතුටු නො කරයි. අහෝ, මා දානශාලාවට ගිය කල්හි කිසියම් යාචකයෙක් බාහිර වස්තු නොඉල්වා ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නේ නම්, ඉදින් මාගේ ශරීර මාංසයක් හෝ සියලු ආත්ම භාවයම දාස භාවයෙන් හෝ ඉල්ලන්නේ නම් මම ඒ ඒ දෙයම ඔහුගේ අදහස සම්පූර්‍ණ කරමින් දීමට හැක්කෙමි”යි සිතීය. පාලියෙහි වනාහි හුදෙක් ඇස් දන් දෙන්නට සිතු බව සඳහන් වේ. එහෙයින්,"
"text": "හෙතෙම එක් පුණු පොහෝ දිනයක උදෑසනම නගන ලද සෙස්සත් ඇති රාජාසනයෙහි හුන්නේ තමා විසින් දුන් දානයන් සිහිකරන්නේ “තමා විසින් නුදුන් බාහිර වස්තුවක් නම් නැති බව දැක ආධ්‍යාත්මික දානය මෙන් බාහිර දානය මාගේ සිත සතුටු නො කරයි. අහෝ, මා දානශාලාවට ගිය කල්හි කිසියම් යාචකයෙක් බාහිර වස්තු නොඉල්වා ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නේ නම්, ඉදින් මාගේ ශරීර මාංසයක් හෝ සියලු ආත්ම භාවයම දාස භාවයෙන් හෝ ඉල්ලන්නේ නම් මම ඒ ඒ දෙයම ඔහුගේ අදහස සම්පූර්‍ණ කරමින් දීමට හැක්කෙමි”යි සිතීය. පාලියෙහි වනාහි හුදෙක් ඇස් දන් දෙන්නට සිතු බව සඳහන් වේ. එහෙයින්,"
},
{
"type": "gatha",
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-ps.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -5491,7 +5491,7 @@
},
{
"type": "paragraph",
"text": "**දිට්ඨෙකට්ඨෙ** යනු දෘෂ්ටීන් සමග එක්තන්හි සිටීනුයි = දිට්ඨෙකට්ඨායි. ඒ දිට්ඨෙකට්ඨයන්; කිලිටි කරත්, තවත්, වළක්වත්නුයි කෙලෙස්ය. ඒ කෙලෙසුන්. ඒකට්ඨය, පහාණෙකට්ඨ, සහජෙකට්ඨ යනුවෙන් දෙයාකාරය. ප්‍රහාණෙකට්ඨය. සක්කාය දෘෂ්ටිප්‍රමුඛ තෙසැටක් දෘෂ්ටීන්හි හා සෝවාන් මාර්ගයෙන් යම් පමණ කෙලෙසුන් ප්‍රහාණය කළයුතුද? ඒතාක් එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේය යන අර්ථයි. මෙය මෙහි අදහස් කරන ලදී. දස කෙලෙසුන්හි මෙහි දෘෂ්ටි ක්ලේශයම ආයේය. සෙස්සෙහි වනාහි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන නව කෙලෙසුන් දෘෂ්ටිය සමග ප්‍රහාණ එක්තැන්වී සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. රාග, ද්වේෂ, මෝහ ප්‍රමුඛ එක්දහස් පන්සියයක් වූ කෙලෙසුන් අතර සෝවාන් මාර්ගයෙහි දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි දෘෂ්ටිය හා අපායගාමී සියලු කෙලෙස් පහාණෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. එකට උපන් දෘෂ්ටිය හා එක් සිතෙහි සිටියේය යන අර්ථයි. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංඛාරික දෙසිත් ප්‍රහීණවන කල්හි ඒ හා සමග හටගත් ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංඛාරික දෙසිත් ප්‍රහීණවන කල්හි ඒ හා සමග හටගත් ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංඛාරික දෙසිත් ප්‍රහීණ වන කල්හි ඒවා සමග හටගත් ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. **ඔළාරිකෙ කිලෙසෙ** යනු දළ වූ කාමරාග ව්‍යාපාද, **අනුසහගත කිලෙසෙ** යනු සියුම් වූ කාමරාග ව්‍යාපාද, **සබ්බකිලෙසෙ** යනු මාර්ගත්‍රයෙන් ප්‍රහීණව ඉතිරි වූ කෙලෙස්."
"text": "**දිට්ඨෙකට්ඨෙ** යනු දෘෂ්ටීන් සමග එක්තන්හි සිටීනුයි = දිට්ඨෙකට්ඨායි. ඒ දිට්ඨෙකට්ඨයන්; කිලිටි කරත්, තවත්, වළක්වත්නුයි කෙලෙස්ය. ඒ කෙලෙසුන්. ඒකට්ඨය, පහාණෙකට්ඨ, සහජෙකට්ඨ යනුවෙන් දෙයාකාරය. ප්‍රහාණෙකට්ඨය. සක්කාය දෘෂ්ටිප්‍රමුඛ තෙසැටක් දෘෂ්ටීන්හි හා සෝවාන් මාර්ගයෙන් යම් පමණ කෙලෙසුන් ප්‍රහාණය කළයුතුද? ඒතාක් එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේය යන අර්ථයි. මෙය මෙහි අදහස් කරන ලදී. දස කෙලෙසුන්හි මෙහි දෘෂ්ටි ක්ලේශයම ආයේය. සෙස්සෙහි වනාහි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන නව කෙලෙසුන් දෘෂ්ටිය සමග ප්‍රහාණ එක්තැන්වී සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. රාග, ද්වේෂ, මෝහ ප්‍රමුඛ එක්දහස් පන්සියයක් වූ කෙලෙසුන් අතර සෝවාන් මාර්ගයෙහි දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි දෘෂ්ටිය හා අපායගාමී සියලු කෙලෙස් පහාණෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. එකට උපන් දෘෂ්ටිය හා එක් සිතෙහි සිටියේය යන අර්ථයි. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංඛාරික දෙසිත් ප්‍රහීණවන කල්හි ඒ හා සමග හටගත් ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංඛාරික දෙසිත් ප්‍රහීණ වන කල්හි ඒවා සමග හටගත් ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. **ඔළාරිකෙ කිලෙසෙ** යනු දළ වූ කාමරාග ව්‍යාපාද, **අනුසහගත කිලෙසෙ** යනු සියුම් වූ කාමරාග ව්‍යාපාද, **සබ්බකිලෙසෙ** යනු මාර්ගත්‍රයෙන් ප්‍රහීණව ඉතිරි වූ කෙලෙස්."
}
],
"footnotes": []
Expand Down
2 changes: 1 addition & 1 deletion public/static/text/atta-kn-pv.json
Original file line number Diff line number Diff line change
Expand Up @@ -12416,7 +12416,7 @@
},
{
"type": "paragraph",
"text": "සො තත්ථ අරුණවණ්ණමත්තිකං රත්තුප්පලානි ච ගහෙත්වා අනත්ථඞ්ගතෙයෙව සූරියෙ නගරද්වාරං සම්පාපුණි. තං දිස්වා ද්වාරපාලො තස්ස විරවන්තස්සෙව ද්වාරං ථකෙසි. සො ථකිතෙ ද්වාරෙ පවෙසනං අලභන්තො ද්වාරසමීපෙ සූලෙ ආරොපිතං පුරිසං දිස්වා “එතෙ මයි අනත්ථඞ්ගතෙ එව සූරියෙ ආගතෙ විරවන්තෙ එවං ද්වාරං ථකෙසුං. ‘අහං කාලෙයෙව ආගතො, මම දාසො නත්ථී’ති තයාපි ඤාතං හොතූ”ති සක්ඛිමකාසි. තං සුත්වා සො ආහ “අහං සූලෙ ආවුතො වජ්ඣො මරණාභිමුඛො, කථං තව සක්ඛි හොමි. එකො පනෙත්ථ පෙතො මහිද්ධිකො මම සමීපං ආගමිස්සති, තං සක්ඛිං කරොහී”ති. “කථං පන සො මයා දට්ඨබ්බො”ති? ඉධෙව ත්වං තිට්ඨ, “සයමෙව දක්ඛිස්සසී”ති. සො තත්ථ ඨිතො මජ්ඣිමයාමෙ තං පෙතං ආගතං දිස්වා සක්ඛිං අකාසි. විභාතාය ච රත්තියා රඤ්ඤා “මම ආණා තයා අතික්කන්තා, තස්මා රාජදණ්ඩං තෙ කරිස්සාමී”ති වුත්තෙ, දෙව, මයා තව ආණා නාතික්කන්තා, අනත්ථඞ්ගතෙ එව සූරියෙ අහං ඉධාගතොති. තත්ථ කො තෙ සක්ඛීති? සො තස්ස සූලාවුතස්ස පුරිසස්ස සන්තිකෙ ආගච්ඡන්තං නග්ගපෙතං “සක්ඛී”ති නිද්දිසිත්වා “කථමෙතං අම්හෙහි සද්ධාතබ්බ”න්ති රඤ්ඤා වුත්තෙ “අජ්ජ රත්තියං තුම්හෙහි සද්ධාතබ්බං පුරිසං මයා සද්ධිං පෙසෙථා”ති ආහ. තං සුත්වා රාජා සයමෙව තෙන සද්ධිං තත්ථ ගන්ත්වා ඨිතො පෙතෙන ච තත්ථාගන්ත්වා “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති වුත්තෙ තං **“සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථී”**තිආදිනා පඤ්චහි ගාථාහි පටිපුච්ඡි. ඉදානි ආදිතො පන **“වෙසාලි නාම නගරත්ථි වජ්ජීන”**න්ති ගාථා තාසං සම්බන්ධදස්සනත්ථං සඞ්ගීතිකාරෙහි ඨපිතා –"
"text": "සො තත්ථ අරුණවණ්ණමත්තිකං රත්තුප්පලානි ච ගහෙත්වා අනත්ථඞ්ගතෙයෙව සූරියෙ නගරද්වාරං සම්පාපුණි. තං දිස්වා ද්වාරපාලො තස්ස විරවන්තස්සෙව ද්වාරං ථකෙසි. සො ථකිතෙ ද්වාරෙ පවෙසනං අලභන්තො ද්වාරසමීපෙ සූලෙ ආරොපිතං පුරිසං දිස්වා “එතෙ මයි අනත්ථඞ්ගතෙ එව සූරියෙ ආගතෙ විරවන්තෙ එවං ද්වාරං ථකෙසුං. ‘අහං කාලෙයෙව ආගතො, මම දොසො නත්ථී’ති තයාපි ඤාතං හොතූ”ති සක්ඛිමකාසි. තං සුත්වා සො ආහ “අහං සූලෙ ආවුතො වජ්ඣො මරණාභිමුඛො, කථං තව සක්ඛි හොමි. එකො පනෙත්ථ පෙතො මහිද්ධිකො මම සමීපං ආගමිස්සති, තං සක්ඛිං කරොහී”ති. “කථං පන සො මයා දට්ඨබ්බො”ති? ඉධෙව ත්වං තිට්ඨ, “සයමෙව දක්ඛිස්සසී”ති. සො තත්ථ ඨිතො මජ්ඣිමයාමෙ තං පෙතං ආගතං දිස්වා සක්ඛිං අකාසි. විභාතාය ච රත්තියා රඤ්ඤා “මම ආණා තයා අතික්කන්තා, තස්මා රාජදණ්ඩං තෙ කරිස්සාමී”ති වුත්තෙ, දෙව, මයා තව ආණා නාතික්කන්තා, අනත්ථඞ්ගතෙ එව සූරියෙ අහං ඉධාගතොති. තත්ථ කො තෙ සක්ඛීති? සො තස්ස සූලාවුතස්ස පුරිසස්ස සන්තිකෙ ආගච්ඡන්තං නග්ගපෙතං “සක්ඛී”ති නිද්දිසිත්වා “කථමෙතං අම්හෙහි සද්ධාතබ්බ”න්ති රඤ්ඤා වුත්තෙ “අජ්ජ රත්තියං තුම්හෙහි සද්ධාතබ්බං පුරිසං මයා සද්ධිං පෙසෙථා”ති ආහ. තං සුත්වා රාජා සයමෙව තෙන සද්ධිං තත්ථ ගන්ත්වා ඨිතො පෙතෙන ච තත්ථාගන්ත්වා “ජීව, භො, ජීවිතමෙව සෙය්යො”ති වුත්තෙ තං **“සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථී”**තිආදිනා පඤ්චහි ගාථාහි පටිපුච්ඡි. ඉදානි ආදිතො පන **“වෙසාලි නාම නගරත්ථි වජ්ජීන”**න්ති ගාථා තාසං සම්බන්ධදස්සනත්ථං සඞ්ගීතිකාරෙහි ඨපිතා –"
},
{
"type": "gatha",
Expand Down
Loading

0 comments on commit 478a252

Please sign in to comment.