diff --git a/public/static/text/an-1.json b/public/static/text/an-1.json index eef2fe64..ff518eb4 100644 --- a/public/static/text/an-1.json +++ b/public/static/text/an-1.json @@ -6221,7 +6221,7 @@ "level": 1 }, { - "text": "මහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන ) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.", + "text": "මහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-10-2.json b/public/static/text/an-10-2.json index 23a0ae0e..84b9787a 100644 --- a/public/static/text/an-10-2.json +++ b/public/static/text/an-10-2.json @@ -3054,7 +3054,7 @@ "type": "paragraph" }, { - "text": "ආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ ) යී.", + "text": "ආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.", "type": "paragraph" }, { @@ -3112,7 +3112,7 @@ "text": "සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ." }, { - "text": "ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ ) යී.", + "text": "ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.", "type": "paragraph" }, { @@ -3124,7 +3124,7 @@ "type": "paragraph" }, { - "text": "ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ ) යි.", + "text": "ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ) යි.", "type": "paragraph" }, { @@ -3543,7 +3543,7 @@ "type": "unindented" }, { - "text": "මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.", + "text": "මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.", "type": "paragraph" }, { @@ -7451,7 +7451,7 @@ "type": "paragraph" }, { - "text": "උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල් ) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.", + "text": "උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.", "type": "paragraph" } ], diff --git a/public/static/text/an-10-3.json b/public/static/text/an-10-3.json index 84b109ca..891284d3 100644 --- a/public/static/text/an-10-3.json +++ b/public/static/text/an-10-3.json @@ -104,7 +104,7 @@ "type": "paragraph" }, { - "text": "(කාය - චීවරාදී ) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:", + "text": "(කාය - චීවරාදී) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-10.json b/public/static/text/an-10.json index c791ac36..cad25717 100644 --- a/public/static/text/an-10.json +++ b/public/static/text/an-10.json @@ -394,7 +394,7 @@ "level": 1 }, { - "text": "(සැවැත් නුවර )", + "text": "[සැවැත් නුවර]", "type": "paragraph" }, { @@ -487,7 +487,7 @@ "level": 1 }, { - "text": "(සැවැත් නුවර )", + "text": "[සැවැත් නුවර]", "type": "unindented" }, { @@ -517,7 +517,7 @@ "level": 1 }, { - "text": "(සැවැත් )", + "text": "[සැවැත්]", "type": "unindented" }, { @@ -3259,7 +3259,7 @@ "type": "paragraph" }, { - "text": "බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය ) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.", + "text": "බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-11.json b/public/static/text/an-11.json index b066354f..b6aa8e34 100644 --- a/public/static/text/an-11.json +++ b/public/static/text/an-11.json @@ -2409,7 +2409,7 @@ "level": 1 }, { - "text": "මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්‍ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම ) තීර්‍ත්‍ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.", + "text": "මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්‍ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම) තීර්‍ත්‍ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.", "type": "paragraph" } ], diff --git a/public/static/text/an-3.json b/public/static/text/an-3.json index bb63ab82..d44df18e 100644 --- a/public/static/text/an-3.json +++ b/public/static/text/an-3.json @@ -3501,7 +3501,7 @@ "footnotes": [ { "type": "footnote", - "text": "1. ඒ ධර්මය දනිමින් දකිමින් - අටුවා (**ජානං පස්සං විහරන්තී**ති තං ධම්මං ජානන්තා පස්සන්තා විහරන්ති. )" + "text": "1. ඒ ධර්මය දනිමින් දකිමින් - අටුවා (**ජානං පස්සං විහරන්තී**ති තං ධම්මං ජානන්තා පස්සන්තා විහරන්ති.)" } ] } diff --git a/public/static/text/an-4-3.json b/public/static/text/an-4-3.json index bbd45e71..35292861 100644 --- a/public/static/text/an-4-3.json +++ b/public/static/text/an-4-3.json @@ -2232,7 +2232,7 @@ "type": "paragraph" }, { - "text": "ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප ) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.", + "text": "ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-5-5.json b/public/static/text/an-5-5.json index 7f3eb23a..da38b928 100644 --- a/public/static/text/an-5-5.json +++ b/public/static/text/an-5-5.json @@ -2148,7 +2148,7 @@ "type": "paragraph" }, { - "text": "භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්‍රදාරදාසකර්‍මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන් ) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්‍ෂිණා පිහිටුවයි.", + "text": "භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්‍රදාරදාසකර්‍මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන්) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්‍ෂිණා පිහිටුවයි.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-6-2.json b/public/static/text/an-6-2.json index 66e2f805..afd103a3 100644 --- a/public/static/text/an-6-2.json +++ b/public/static/text/an-6-2.json @@ -5097,7 +5097,7 @@ "type": "paragraph" }, { - "text": "මහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්‍රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්‍රගෘහීතව්‍ය වේ නම්, එසමයෙහි චිත්තය ප්‍රග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්‍රහර්‍ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්‍රහර්‍ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්‍යුපේක්‍ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, ප්‍රණීතාධිමුක්ති (උතුම් අදහස් ) ඇතියේ ද වෙයි. නිර්‍වාණයෙහි අභිරත ද වේ.", + "text": "මහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්‍රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්‍රගෘහීතව්‍ය වේ නම්, එසමයෙහි චිත්තය ප්‍රග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්‍රහර්‍ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්‍රහර්‍ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්‍යුපේක්‍ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, ප්‍රණීතාධිමුක්ති (උතුම් අදහස්) ඇතියේ ද වෙයි. නිර්‍වාණයෙහි අභිරත ද වේ.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-6.json b/public/static/text/an-6.json index d6516d1c..344e1461 100644 --- a/public/static/text/an-6.json +++ b/public/static/text/an-6.json @@ -3628,7 +3628,7 @@ }, { "type": "paragraph", - "text": "(1) ඉධ භන්තෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- (පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- ) තතියං ඣානං උපසම්පජ්ජ විහරති." + "text": "(1) ඉධ භන්තෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- [පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ-] තතියං ඣානං උපසම්පජ්ජ විහරති." }, { "type": "paragraph", @@ -4017,7 +4017,7 @@ }, { "type": "paragraph", - "text": "(6) අනුස්සතානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි අනුස්සරති, දාරලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුස්සරති, උච්චාවචං වා ලාභං පන{1} අනුස්සරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං වා මිච්ඡාපටිපන්නං අනුස්සරති. අත්ථෙසා භික්ඛවෙ අනුස්සති. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ අනුස්සති හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ අනුස්සතීනං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා. තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ අනුස්සතානුත්තරියං. ( ඉති අනුස්සතානුත්තරියං.)" + "text": "(6) අනුස්සතානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි අනුස්සරති, දාරලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුස්සරති, උච්චාවචං වා ලාභං පන{1} අනුස්සරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං වා මිච්ඡාපටිපන්නං අනුස්සරති. අත්ථෙසා භික්ඛවෙ අනුස්සති. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ අනුස්සති හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ අනුස්සතීනං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා. තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ අනුස්සතානුත්තරියං. (ඉති අනුස්සතානුත්තරියං.)" }, { "type": "paragraph", diff --git a/public/static/text/an-7-2.json b/public/static/text/an-7-2.json index 4100153b..1d3269eb 100644 --- a/public/static/text/an-7-2.json +++ b/public/static/text/an-7-2.json @@ -2953,7 +2953,7 @@ "type": "paragraph" }, { - "text": "මහණෙනි, එ ම ආර්‍ය්‍යශීලය (මා විසින් ) අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව උසුන් කරණ ලදු. භවරජ්ජුව ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ යලි අනෙකක් ද වදාළ සේක:", + "text": "මහණෙනි, එ ම ආර්‍ය්‍යශීලය (මා විසින්) අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව උසුන් කරණ ලදු. භවරජ්ජුව ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ යලි අනෙකක් ද වදාළ සේක:", "type": "paragraph" }, { @@ -3659,7 +3659,7 @@ "type": "paragraph" }, { - "text": "මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්‍ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති ) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.", + "text": "මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්‍ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.", "type": "paragraph" }, { @@ -6336,7 +6336,7 @@ }, { "type": "paragraph", - "text": "**4-30.** රාගස්ස භික්ඛවෙ, පරිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා -පෙ- ( රාගස්ස භික්ඛවෙ ) පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති." + "text": "**4-30.** රාගස්ස භික්ඛවෙ, පරිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා -පෙ- (රාගස්ස භික්ඛවෙ) පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති." }, { "type": "paragraph", diff --git a/public/static/text/an-8-2.json b/public/static/text/an-8-2.json index 05da690a..1761c1bd 100644 --- a/public/static/text/an-8-2.json +++ b/public/static/text/an-8-2.json @@ -2418,7 +2418,7 @@ "type": "unindented" }, { - "text": "1. මහණෙනි, මේ අභිභායතනයෝ (සතුරු දහම් හා අරමුණු මඩින කරුණු ) අට දෙනෙකි. කවර අටදෙනෙක යත්: අධ්‍යාත්මරූපයෙහි (පරිකර්‍ම වශයෙන්) රූප සංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපායතන දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ ප්‍රථම අභිභායතනය යි.", + "text": "1. මහණෙනි, මේ අභිභායතනයෝ (සතුරු දහම් හා අරමුණු මඩින කරුණු) අට දෙනෙකි. කවර අටදෙනෙක යත්: අධ්‍යාත්මරූපයෙහි (පරිකර්‍ම වශයෙන්) රූප සංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපායතන දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ ප්‍රථම අභිභායතනය යි.", "type": "paragraph" }, { diff --git a/public/static/text/an-8.json b/public/static/text/an-8.json index 76342837..636ee54f 100644 --- a/public/static/text/an-8.json +++ b/public/static/text/an-8.json @@ -407,7 +407,7 @@ "type": "paragraph" }, { - "text": "මේ ආයුෂ්මත් ඒ ශාස්තෘහු ඇසුරු කොට වසන්නේ වෙයි, යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරවය එළඹැ සිටුනේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි එක්තරා සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙන්නේ වෙයි. කලින් කල ඔවුන් වෙතැ එළඹැ සිට ‘වහන්ස, මේ දහම් කෙසේ ද? මේ දහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැ?යි’ (අර්‍ත්‍ථ - පාලි - අනුසන්‍ධි - පූර්‍වාපර විසින් ) පරිපෘච්ඡා කෙරෙයි, පරිප්‍රශ්න නඟයි.", + "text": "මේ ආයුෂ්මත් ඒ ශාස්තෘහු ඇසුරු කොට වසන්නේ වෙයි, යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරවය එළඹැ සිටුනේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි එක්තරා සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙන්නේ වෙයි. කලින් කල ඔවුන් වෙතැ එළඹැ සිට ‘වහන්ස, මේ දහම් කෙසේ ද? මේ දහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැ?යි’ (අර්‍ත්‍ථ - පාලි - අනුසන්‍ධි - පූර්‍වාපර විසින්) පරිපෘච්ඡා කෙරෙයි, පරිප්‍රශ්න නඟයි.", "type": "paragraph" }, { @@ -1825,7 +1825,7 @@ "type": "paragraph" }, { - "text": "4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්‍රවේණිය මුලුසුන් කරන වාද ) ඇතියහ.", + "text": "4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්‍රවේණිය මුලුසුන් කරන වාද) ඇතියහ.", "type": "paragraph" }, { @@ -2539,7 +2539,7 @@ "sinh": { "entries": [ { - "text": "යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සිංහ සේනාපති අරෝග සිත් ඇතියහු, මෘදු චිත්ත වූවහු නීවරණින් තොර සිත් ඇතියහු ඔදපත් සිතැතියහු පහන් සිතැතියහු දත් සේක් ද, එවිට දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධම්මදේසනායෙක් (තමා විසින් ම දත් අන්‍යයනට අසාධාරණ දහම් දෙසුමෙක්) වේ නම් එය පාළ කළ සේක. යම් පරිදි ඉවත්කළ කළුලප ඇති සුදු වතක් මොනොවට රදන් පිළිගන්නේ ද, එපරිදිම සිංහ සේනාපතිහට එම අස්නෙහි පහවූ රාගාදී රජස් ඇති පහවූ රාගාදි මල ඇති යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත්නම්, එ හැම නිරුද්ධවන සුලු යැයි (ස්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත ) ධර්‍ම චක්සුස උපන.", + "text": "යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සිංහ සේනාපති අරෝග සිත් ඇතියහු, මෘදු චිත්ත වූවහු නීවරණින් තොර සිත් ඇතියහු ඔදපත් සිතැතියහු පහන් සිතැතියහු දත් සේක් ද, එවිට දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධම්මදේසනායෙක් (තමා විසින් ම දත් අන්‍යයනට අසාධාරණ දහම් දෙසුමෙක්) වේ නම් එය පාළ කළ සේක. යම් පරිදි ඉවත්කළ කළුලප ඇති සුදු වතක් මොනොවට රදන් පිළිගන්නේ ද, එපරිදිම සිංහ සේනාපතිහට එම අස්නෙහි පහවූ රාගාදී රජස් ඇති පහවූ රාගාදි මල ඇති යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත්නම්, එ හැම නිරුද්ධවන සුලු යැයි (ස්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍ම චක්සුස උපන.", "type": "paragraph" }, { @@ -2906,7 +2906,7 @@ "type": "paragraph" }, { - "text": "5. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟමැද බාහුවික්‍ෂේපය (අත්සැලීම්) කරමින් බෙණෙයි. මහණෙනි, ඒ ඛලුඞ්ඛාශ්ව යම් සේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන් ) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟා ද, පෙරපා තරකොට ගනී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ පස්වන පුරුෂදෝෂ යි.", + "text": "5. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟමැද බාහුවික්‍ෂේපය (අත්සැලීම්) කරමින් බෙණෙයි. මහණෙනි, ඒ ඛලුඞ්ඛාශ්ව යම් සේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟා ද, පෙරපා තරකොට ගනී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ පස්වන පුරුෂදෝෂ යි.", "type": "paragraph" }, { @@ -3992,7 +3992,7 @@ "type": "paragraph" }, { - "text": "වහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය ) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.", + "text": "වහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.", "type": "paragraph" }, { @@ -4904,7 +4904,7 @@ "type": "paragraph" }, { - "text": "3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින් ) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.", + "text": "3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.", "type": "paragraph" } ],