diff --git a/public/static/text/dn-1-6.json b/public/static/text/dn-1-6.json index 91c2720e..3fe15d2e 100644 --- a/public/static/text/dn-1-6.json +++ b/public/static/text/dn-1-6.json @@ -401,7 +401,7 @@ "type": "paragraph" }, { - "text": "18. මහාලිය, මම් එක් කලෙක **කොසොඹෑ** නුවරට නොදුරෙහි වූ **ඝෝසිතාරාමයෙහි** වෙසෙමි. එ කලැ **මණ්ඩිස්ස** නම් පිරිවැජි ද, ලීමුවා පයක් දරන පිරිවැජ්ජක්හු අතැවැසි **ජාලිය** නම් පිරිවැජි දෑ යි මේ දෙ පැවිද්දෝ මා වෙත එළැඹැ මා හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවියැ යුතු කතා නිමවා පසෙකැ සිටියහ. පසෙකැ සිටි ඒ දෙ පැවිද්දෝ “කිමෙක් ද ඇවැත්නි, ගොයුම් තෙමේ ‘ජීවයත් හේ ම ද? ශරීරයත් හේ ම ද? (ජීවයත් ශරීරයත් දෙක ම එකක් ද?) නො හොත් ජීවය එකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද?”යි විචාළහ.", + "text": "18. මහාලිය, මම් එක් කලෙක **කොසොඹෑ නුවර**ට නොදුරෙහි වූ **ඝෝසිතාරාමයෙහි** වෙසෙමි. එ කලැ **මණ්ඩිස්ස** නම් පිරිවැජි ද, ලීමුවා පයක් දරන පිරිවැජ්ජක්හු අතැවැසි **ජාලිය** නම් පිරිවැජි දෑ යි මේ දෙ පැවිද්දෝ මා වෙත එළැඹැ මා හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවියැ යුතු කතා නිමවා පසෙකැ සිටියහ. පසෙකැ සිටි ඒ දෙ පැවිද්දෝ “කිමෙක් ද ඇවැත්නි, ගොයුම් තෙමේ ‘ජීවයත් හේ ම ද? ශරීරයත් හේ ම ද? (ජීවයත් ශරීරයත් දෙක ම එකක් ද?) නො හොත් ජීවය එකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද?”යි විචාළහ.", "type": "paragraph" }, { @@ -527,7 +527,7 @@ }, { "type": "paragraph", - "text": "“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං __තං__ සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති." + "text": "“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති." }, { "type": "paragraph", @@ -847,7 +847,7 @@ }, { "type": "paragraph", - "text": "තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථ__ත්තා__යාති පජානාති." + "text": "තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති." }, { "type": "paragraph", @@ -967,7 +967,7 @@ "level": 3 }, { - "text": "1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ **කොසොඹෑ** නුවරැ **ඝෝෂිතාරාමයෙහි** වැඩ වසන සේක. එසමයෙහි **මණ්ඩිස්ස** නම් පිරිවැජියෙක් ද දඬුමුවා පාත්‍රයක් දරන පැවිද්දක්හුගේ අතැවැසි **ජාලිය** නම් පිරිවැජියෙක් ද යන දෙ පැවිදි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට සුදුසු වූ, සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා පසෙක සිටැ ගත්හ. එ දෙ පැවිද්දෝ එසේ පසෙකැ සිටියාහු ම “ඇවැත් ගොයුමාණනි, කිමෙක් ද? හේ ම ජීවයත් හේ ම ශරීරයත් වේ ද? (ජීවයත් ශරීරයත් එකෙක් ම ද?) නොහොත් ජීවය අනෙකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද? (ජීවයත් ශරීරයත් දෙකෙක් දැ?)” යි මෙය කීහ.", + "text": "1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ **කොසොඹෑ නුවරැ** **ඝෝෂිතාරාමයෙහි** වැඩ වසන සේක. එසමයෙහි **මණ්ඩිස්ස** නම් පිරිවැජියෙක් ද දඬුමුවා පාත්‍රයක් දරන පැවිද්දක්හුගේ අතැවැසි **ජාලිය** නම් පිරිවැජියෙක් ද යන දෙ පැවිදි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට සුදුසු වූ, සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා පසෙක සිටැ ගත්හ. එ දෙ පැවිද්දෝ එසේ පසෙකැ සිටියාහු ම “ඇවැත් ගොයුමාණනි, කිමෙක් ද? හේ ම ජීවයත් හේ ම ශරීරයත් වේ ද? (ජීවයත් ශරීරයත් එකෙක් ම ද?) නොහොත් ජීවය අනෙකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද? (ජීවයත් ශරීරයත් දෙකෙක් දැ?)” යි මෙය කීහ.", "type": "paragraph" }, { @@ -1375,7 +1375,7 @@ "level": 3 }, { - "text": "1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ **උජුඤ්ඤා**, නුවර නිසා **කණ්ණකත්‍ථල** නම් මුවලැව්හි වැඩ වසන සේක. එ කලැ **අචේල කාශ්‍යප** තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔඛ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා කොට නිමවා එකත්පසැ සිටියේ ය.", + "text": "1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ **උජුඤ්ඤා නුවර** නිසා **කණ්ණකත්‍ථල** නම් මුවලැව්හි වැඩ වසන සේක. එ කලැ **අචේල කාශ්‍යප** තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔඛ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා කොට නිමවා එකත්පසැ සිටියේ ය.", "type": "paragraph" }, { @@ -2248,7 +2248,7 @@ "type": "paragraph" }, { - "text": "47. කාශ්‍යපය, මම් එක් සමයෙක **රජගහ** නුවරැ **ගිජුකුළු** පව්වෙහි වෙසෙමි. එ සමයෙහි **න්‍යග්‍රෝධ** නම් එක්තරා තපෝබ්‍රහ්මචාරී (උතුම් තපස් කරන) පිරිවැජියෙක් අධිජුගුප්සායෙහි පැණයක් මා විචාළේ ය. අධිජුගුප්සායෙහි පැණ විචාරන ලද මම් ඔහුට එය විසඳා කීයෙමි. මා විසින් එසේ විසඳන ලද කල්හි හේ ඉතා මහත් සේ සතුටු විය.", + "text": "47. කාශ්‍යපය, මම් එක් සමයෙක **රජගහ නුවරැ** **ගිජුකුළු පව්වෙහි** වෙසෙමි. එ සමයෙහි **න්‍යග්‍රෝධ** නම් එක්තරා තපෝබ්‍රහ්මචාරී (උතුම් තපස් කරන) පිරිවැජියෙක් අධිජුගුප්සායෙහි පැණයක් මා විචාළේ ය. අධිජුගුප්සායෙහි පැණ විචාරන ලද මම් ඔහුට එය විසඳා කීයෙමි. මා විසින් එසේ විසඳන ලද කල්හි හේ ඉතා මහත් සේ සතුටු විය.", "type": "paragraph" } ], @@ -2374,7 +2374,7 @@ "level": 3 }, { - "text": "1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ **සැවැත්නුවරැ දෙව්රම් **නම් වූ **අනේපිඬුසිටුහු** අරමැ වැඩ වසන සේක. එ සමයෙහි **පොට්ඨපාද** නම් පිරිවැජි තෙම, (බමුණුනිවටු ආදීන් රැස් වැ තමතමන් සමය පවසන හෙයින්) සමයප්‍රවාදක නම් වූ (තිඹිරිරුක්පෙලින් පිරිකෙවුණු හෙයින්) **තින්‍දුකාචීර** නම් වූ (පළමු එක් හලක් ම වූ තැන බැවින්) ඒකශාලක නම් වූ, **මල්ලිකා** දේවියගේ උයනෙහි, පිරිවැජියන් තුන්දහසක් පමණ වූ මහ පිරිවැජි පිරිසක් හා වෙසෙයි.", + "text": "1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ **සැවැත්නුවරැ දෙව්රම් **නම් වූ අනේපිඬුසිටුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි **පොට්ඨපාද** නම් පිරිවැජි තෙම, (බමුණුනිවටු ආදීන් රැස් වැ තමතමන් සමය පවසන හෙයින්) සමයප්‍රවාදක නම් වූ (තිඹිරිරුක්පෙලින් පිරිකෙවුණු හෙයින්) **තින්‍දුකාචීර** නම් වූ (පළමු එක් හලක් ම වූ තැන බැවින්) ඒකශාලක නම් වූ, **මල්ලිකා** දේවියගේ උයනෙහි, පිරිවැජියන් තුන්දහසක් පමණ වූ මහ පිරිවැජි පිරිසක් හා වෙසෙයි.", "type": "paragraph" }, { @@ -2632,7 +2632,7 @@ }, { "type": "paragraph", - "text": "22. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති සෙය්යථිදං: රඤ්ඤං නිය්යා__නං__ භවිස්සති, -පෙ- ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං." + "text": "22. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති, -පෙ- ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං." }, { "type": "paragraph", @@ -2782,7 +2782,7 @@ }, { "type": "paragraph", - "text": "එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ ධම්මෙ{*} අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි පොට්ඨපාද, ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං, එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති." + "text": "එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ ධම්මෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි පොට්ඨපාද, ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං, එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති." }, { "type": "paragraph", @@ -2809,10 +2809,6 @@ { "type": "footnote", "text": "5. නිරුජ්ඣන්ති – PTS" - }, - { - "type": "footnote", - "text": "*.මීට සමාන අනිත් පරිච්ඡේද වල මෙම වචනය දක්නට නොලැබේ." } ] }, @@ -3224,7 +3220,7 @@ }, { "type": "paragraph", - "text": "“සක්කා පනෙතං භන්තෙ, මයා ඤාතුං සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, අඤ්ඤා__{1}__ සඤ්ඤා, අඤ්ඤො__{2}__ අත්තා’ති?”" + "text": "“සක්කා පනෙතං භන්තෙ, මයා ඤාතුං සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, අඤ්ඤා{1} සඤ්ඤා, අඤ්ඤො{2} අත්තා’ති?”" }, { "type": "paragraph", @@ -4543,7 +4539,7 @@ }, { "type": "footnote", - "text": "4. ඵරුසාවාචං – PTS, සිත්රි" + "text": "4. ඵරුසාවාචං – PTS" }, { "type": "footnote", @@ -4551,7 +4547,7 @@ }, { "type": "footnote", - "text": "6. එවරූපිං – PTS, සිත්රි" + "text": "6. එවරූපිං – PTS" } ] }, @@ -5438,7 +5434,7 @@ }, { "type": "paragraph", - "text": "94. අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, සො චායං භො ආනන්ද, අරියො පඤ්ඤාක්ඛන්ධො පරිපුණ්ණො. එවංම්පරිපුණ්ණඤ්චාහං භො ආනන්ද, අරියං පඤ්ඤාක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු න සමනුපස්සාමි. නත්ථි __චෙවෙ__ත්ථ උත්තරිං කරණීයන්ති. අභික්කන්තං භො ආනන්ද, අභික්කන්තං භො ආනන්ද, සෙය්යථාපි භො ආනන්ද, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එව__මෙව__ ඛො භොතා ආනන්දෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො ආනන්ද, භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ආනන්දො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති." + "text": "94. අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, සො චායං භො ආනන්ද, අරියො පඤ්ඤාක්ඛන්ධො පරිපුණ්ණො. එවංම්පරිපුණ්ණඤ්චාහං භො ආනන්ද, අරියං පඤ්ඤාක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු න සමනුපස්සාමි. නත්ථි චෙවෙත්ථ උත්තරිං කරණීයන්ති. අභික්කන්තං භො ආනන්ද, අභික්කන්තං භො ආනන්ද, සෙය්යථාපි භො ආනන්ද, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙව ඛො භොතා ආනන්දෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො ආනන්ද, භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ආනන්දො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති." }, { "type": "centered",